රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීම මත එහි උණුසුම් තත්වයක් ඇතිව තිබේ. සේවකයන් විසින් සංස්ථා ප්‍රධාන කාර්යාලය තුළ සභාපති ඔහ...
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීම මත එහි උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

සභාපතිවරයාට කාර්යාලයෙන් පිටව යාමට නොදී සේවකයන් දොරටුව ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයේ යෙදෙති.
සේවයකයන් සඳහන් කරන්නේ පසුගිය මාසයේ වැටුප මේ දක්වා නොගෙවීම මෙම විරෝධතාවයට ආසන්නම හේතුව වී ඇති බවයි.
ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
සේවයකයන් සඳහන් කරන්නේ පසුගිය මාසයේ වැටුප මේ දක්වා නොගෙවීම මෙම විරෝධතාවයට ආසන්නම හේතුව වී ඇති බවයි.
ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

COMMENTS