“දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් අවසන් යුද සමයේ දී මිය ගිය බවට සාක්ෂි අප සතුව තිබෙනවා.” යනුවෙන් ප්‍රභාකරන් ජීවතුන්...
“2009 වසරේ පැවැති අවසන් යුද්දයේ දී ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා. ඩී.එන්.ඒ සාක්ෂි අපි ළඟ තියෙනවා. 2009 වසරේ මැයි මාස 18 දින අවසන් යුද්දයේ දී ඔහු ඝාතනයට ලක් වුණා. එදින ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා කියන ඩී.එන්.ඒ පරීක්ෂණ ඇතුළු සියලු සාක්ෂි අපි ගත්තා. ඔවුන් ලබා දී තියෙන්නේ වැරදි පුවතක්.”
“මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. මොකද කිව්වොත් ඔහු ඝාතනයට ලක් වුණා කියලා අපි හැමෝම හොඳින් දන්නවා. ඒ ගැන සැකයක් නැහැ..” යනුවෙන් බ්‍රිගේඩියර් රවි හේරත් බීබීසි දෙමළ සේවය වෙත ප්‍රකාශ කළේ ය.

COMMENTS