දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ
Homeප්‍රවෘත්ති

මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ

PropellerAds

ඔක්තෝබර් 26 අගමැති මාරුවෙන් පසුව රට ආරාජික තත්ත්වයට පත්ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (02...

ඡන්දෙට කලින් ඒකාබද්ධයට ඝාතන, දූෂණ නඩු පේලියක්.
රැයට දඬුවම් දෙන්න - ඉන්දික ගුණවර්ධන
ගින්නෙන් පිළිස්සුනු ගීතා කුමාරසිංහගේ දැන් තත්වය මෙන්න..[Video]
මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ

ඔක්තෝබර් 26 අගමැති මාරුවෙන් පසුව රට ආරාජික තත්ත්වයට පත්ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (02) පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

මේ වන විට රට ආරාජික වී තිබෙන බවත් මෙම ආරාජික තත්ත්වය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනත් දේවල් සිදු කිරීමට යොමු වී තිබෙන බවත් ඔහු පැවසීය.

බලහත්කාරයෙන් සාදාගත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඡන්දයකට නොයා රටේ ඡන්දයකට යොමු වන්නේ කෙසේද යනුවෙන්ද ඔහු පැවසීය.

එසේම පසුගිය දිනවල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තුවේ රහස් සාකච්ඡා පැවති බවත් එලෙසින් ජනතාවට රහසින් ඔවුන්ට කතා කිරීමට පවතින්නේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා රටට හෙළි කළ යුතු බවත් ඔහු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ
මහින්ද - රනිල් හොර රහසේ හමුවූ හේතුව රටට හෙළි කරන්න - ජවිපෙ
http://am.lk/media/k2/items/cache/9790ebbd4babfdce971bce546d3f901e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy