දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරගලයට වියදම් කළ පුද්ගලයා මෙන්න! ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන සැලසුම ගැන හිටපු ඇමති කියයි
Homeප්‍රවෘත්ති

අරගලයට වියදම් කළ පුද්ගලයා මෙන්න! ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන සැලසුම ගැන හිටපු ඇමති කියයි

PropellerAds

ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි ගැන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්ව කළා. අරගලයට පළමු සතියේ වි...

"අපි ෆෙඩරල් ක්‍රමය ගේනවා" - ආනන්දී සෂිහරන්ගේ නව පක්ෂයෙන් වැඩ පටන් ගනී
වත්මන් රජය ලෝකය දිනූ හැටි ගෝඨා පහදයි
"කිරිඇල්ල, ජනාධිපතිවරයාව නැවත වතාවත් අමු අමුවේම හෑල්ලුවට ලක්කරලා දැම්මා"
ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි ගැන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව්ව කළා.

අරගලයට පළමු සතියේ වියදම් කළේ මංජු නිශ්ශංක යන පුද්ගලයෙකු බවත් ඔහුට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් දෙකක් තිබුණද ඔහුට ලංකාවේ රටවැසිභාවය නොමැති බවයි වීරවංශ මහතා සඳහන් කළේ. 
“ඊයේ පෙරේදා චීන තානාපති කාර්යාලය ඉස්සරහා තිබුණා චීනයට සහයෝගය පළකරන උද්ඝෝෂණයක්. මෙන්න බොලේ  ‘ගෝඨා ගෝ ගමේ’ ලැගගෙන හිටපු නෝනා කෙනෙක් ඇවිල්ලා කෑගහනවා,’උඹලා චීනාට මේ රට විකුණන්න යන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නැහැ’ කියලා. එතකොට තේරුම්ගත හැකියිනේ, ‘අරගලය චීන විරෝධියි. එහෙම නම් පක්ෂ කවරකුට ද?’ කියලා. අපි දන්නවා ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගමට’ වියදම් කරපු හැටි. මංජු නිශ්ශංක කියලා කෙනෙක් තමයි පළමු සතියේ වියදම් කළේ. එයාට ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පාස්පෝට් දෙකක් තිබෙනවා. නමුත් ලංකාවේ රටවැසිභාවය නැහැ.  ඒගොල්ලො තමයි තානාපති අංශ මගින් මෙහෙයවනු ලැබුවේ. ‘අරගල සැලසුම’ 100%ක් සාර්ථක නොවුණාට බොහෝ දුරට සාර්ථක වුණා. අදත් මේ රටවල් බලන්නේ අපේ රටේ ඉරණම නැත්තටම නැති කරන්න.”

“එක රටක් බලනවා ඒගොල්ලන්ගේ මුදල් ඒකකය අපට දෙන්න. අපේ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ තුන්සිය ගාණක්. ඒගොල්ලොන්ගෙ මුදල් ඒකකයට ඩොලර් එකට ගෙවන්න ඕනේ අසූ ගාණක්. අපේ ලංකා රුපියල පාවිච්චි කරන විදියටම ලංකාව ඇතුළේ ඉන්දියන් රුපියල පාවිච්චි කරන්න දෙන්නයි යන්නේ. ඒකේ පළමු පියවර විදිහට ඉරිදා පත්තරේක දාලා තිබුණා ඒ ගැන සුබවාදී විග්‍රහයක්. ඉන්දියන් රුපියල ලංකාව තුළ සංසරණය වීමට සලස්වා දෙවනුව එහෙ රේගුවයි, මෙහෙ රේගුවයි, ඒකාබද්ධ කරනවා. එතකොට අපි ආර්ථිකමය වශයෙන්, ඒ අයගේ ප්‍රාන්තයක්. දේශපාලන වශයෙන් අපි ඡන්ද තියයි, පාර්ලිමේන්තුවට එක එක්කෙනා යවයි. ඒ යවන අයත් අහුවෙනවා ඊට පස්සේ ඒ බලවත් රටවල න්‍යාය පත්‍රයට.” යැයි වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවා.

පසුගියදා රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘කෑගල්ල සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරගලයට වියදම් කළ පුද්ගලයා මෙන්න! ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන සැලසුම ගැන හිටපු ඇමති කියයි
අරගලයට වියදම් කළ පුද්ගලයා මෙන්න! ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන සැලසුම ගැන හිටපු ඇමති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz6joBQ5PRN7mHDgrySOV5ZjBrI7Gm3GQux_JcPp0AyZz8nxVRxdpWyRIwG7LYvb2D5A8qsgZfmM8Xz8_ALLSz8sObxM9v7PDAnbEVUiS1rpeKCao44X9qBJwapN03wBAmShNLS1eLjYy7twuJRP09NDvMYpZxlVq-CQXsFJhArE_42mm1LwpOaQ/s320/gallface-aragalaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz6joBQ5PRN7mHDgrySOV5ZjBrI7Gm3GQux_JcPp0AyZz8nxVRxdpWyRIwG7LYvb2D5A8qsgZfmM8Xz8_ALLSz8sObxM9v7PDAnbEVUiS1rpeKCao44X9qBJwapN03wBAmShNLS1eLjYy7twuJRP09NDvMYpZxlVq-CQXsFJhArE_42mm1LwpOaQ/s72-c/gallface-aragalaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy