දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Atula Senaratne
Homeප්‍රවෘත්ති

Atula Senaratne

PropellerAds

ඊයේ රාත්‍රියේ සිසු පිරිසක් විසින් පහර දුන් බව කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල ස...

රනිල්ගේ පිලට මම පනින්නේ නෑ! මගේ සහාය සජිත්ට විතරයි! ආණ්ඩුවට යනවා යනවා කියන සජබ මන්ත්‍රී මාන්නප්පෙරුම විශේෂ මාධ්‍ය හමුවක! VIDEO
ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!
මාලිමාවට ආර්ථික කණ්ඩායමක් නෑ... උගන්වන්න සජිත්ගෙන් ආර්ථික විද්‍යා සර්ලා කණ්ඩායමක් නම් කරයි - සජිත් ප්‍රේමදාස
ඊයේ රාත්‍රියේ සිසු පිරිසක් විසින් පහර දුන් බව කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත වී තිබේ.

හිටපු උපකුලපති වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලටත්, ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලටත් ඇතුළත් කර ඇත. 
සරසවිය තුළ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ නවතා තිබූ සිසුන්ගේ  යතුරු පැදි දෙකක් බීමතින් සිටි මහාචාර්යවරයාගේ පුතා පදවාගෙන පැමිණි රථයේ ගැටීම හේතුවෙන් ඇති වූ වචන හුවමාරුවක් ගැටුමක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.

එම ගැටුම විසඳීමට පැමිණි මහාචාර්යවරයාටත් සිසුන් විසින් පහර දුන් බව කියමින් මේ වනවිට මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලට ඇතුළත් වී ඇත.

ඊයේ රාත්‍රියේ (10) ඇතිවූ සිද්ධියෙන් අනතුරුව සිසුන් තුන්සියයක් පමණ මහාචාර්වරයාගේ නිවස වට කර උද්ඝෝෂණයක් සිදුකමින් සිටිය දී විශ්වවිද්‍යාල විනයාරක්ෂකවරයාත්, ආරක්ෂක අංශයත්, නියෝජ්‍ය උපකුලපතිනියත් පැමිණ කරුණු අවබෝධ කරත දී තත්ත්වය සමතයකට පත් කර තිබේ.

කෙසේ වෙතත් මහාචාර්යවරයාට පහර දුන් බවක් පොලිස් විමර්ශනවල සඳහන් නොවේ. පොලිසිය පවසන්නේ සිසුන් මහාචාර්යවරයාගේ නිවස වටලා කළ උද්ඝෝෂණය පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇති බවය.

මහාචාර්ය වරයා පොලිසියට පවසා ඇත්තේ රාත්‍රි 9.50ට පමණ ඔහු නිල නිවසේ   සිටිය දී පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් ඔවුන්ට අයත් යතුරු පැදියකින්  රිය අනතුරක් සිදු කිරීමට උත්සාහ කළ බවය.

කෙසේ වෙතත් අපරික්ෂාකාරීව බීමතින් රිය පැදවූ පුද්ගලයෙක් විසින්  කාර් රථයක හප්පා  යතුරු පැදි දෙකකට අලාභානි කළ බව සරසවි සිසුන්  ඊයේ (10) පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් මහාචාර්යවරයා පවසන පහරදීම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්,  සිද්ධියට අදාල සිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නට පියවර ගෙන ඇති බවත් පොලිසිය කියයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Atula Senaratne
Atula Senaratne
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsT6lag2nI1dK06bO4jKRR_72FAYOCqZaiH3FIv8f6A4RdY6dUE19crbBjoIKIzXAUYD50ynqAEnTteFuc1QCRI-mM-1072KvSnj-VWOsWOzYu_T4g15hpMYFss2OujcExUrsZErEgYyRsttRt67HWdeH2YihYRjy5QXubCnsN3s1P3leSsRLYMg/s320/Atula-Senaratne.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsT6lag2nI1dK06bO4jKRR_72FAYOCqZaiH3FIv8f6A4RdY6dUE19crbBjoIKIzXAUYD50ynqAEnTteFuc1QCRI-mM-1072KvSnj-VWOsWOzYu_T4g15hpMYFss2OujcExUrsZErEgYyRsttRt67HWdeH2YihYRjy5QXubCnsN3s1P3leSsRLYMg/s72-c/Atula-Senaratne.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/atula-senaratne.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/atula-senaratne.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy