දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!
Homeප්‍රවෘත්ති

ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!

PropellerAds

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට...

ගිය සතියේ විවෘත කරපු උමා ඔයට ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශය නායයන්න ඔන්න මෙන්න! අද භූවිද්‍යාඥයන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණයකට යනවා! ගම්මුන් නම් කියන්නේ උමාඔයේ උමං මාර්ගයට වතුර පිරවීමත් එක්ක මේ තත්ත්වය ඇතිවුණා කියලයි!
‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි
මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට?
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.
රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිත දැනුම්දීම කළ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය.

මේ අතර සභාපතිවරයා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවයි.

2024 ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවද රත්නායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුව ලබන සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16 වැනි දිනත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!
ඡන්දෙට ලෑස්ති වෙන්න! රජයේ මුද්‍රණාලයට-තැපැල් දෙපාර්තමේන්තුවට-පොලිසියට-CTB එකට-විදුලිබල මණ්ඩලයට-ජල සම්පාදන මණ්ඩලය ඇතුලු සියලු ආයතනවලට මැතිවරණ කොමිසම ලිඛිතවම දැනුම් දෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3q0LgKH2ae1vClxoGVgR_Z5bwd3TqE8rMM5XWTtzOXic3RxkmUfR33yDquZxHwejEO7ZKUZ4JfL2KybtobvTRfBjX8nr6Py2PJLyFbcH21M8IErZISOpIhsng1ioo6i7NEYEUlOo8zU0LlK_jUJ-CivzBBzrlTToxgUC00IrrK779FsA4NA7irNtX8W7A/s320/elec.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3q0LgKH2ae1vClxoGVgR_Z5bwd3TqE8rMM5XWTtzOXic3RxkmUfR33yDquZxHwejEO7ZKUZ4JfL2KybtobvTRfBjX8nr6Py2PJLyFbcH21M8IErZISOpIhsng1ioo6i7NEYEUlOo8zU0LlK_jUJ-CivzBBzrlTToxgUC00IrrK779FsA4NA7irNtX8W7A/s72-c/elec.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/ctb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/ctb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy