ජාතික ජන බලවේගයට සුහද විවාදයන් සඳහා යළිත් ආරාධනා කරන බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. නමුත් තමන්ට ආර්ථ...
ජාතික ජන බලවේගයට සුහද විවාදයන් සඳහා යළිත් ආරාධනා කරන බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
නමුත් තමන්ට ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමැති කණ්ඩායමක් නැතිනම් ඊට කැමති නොවුනු ඇති බවද ඔහු පැවසීය.
නමුත් ඔවුනට ආර්ථිකය සම්බන්ධයෙන් දැනුමක් ඇති පිරිසක් නැත්නම් ඒ සඳහා උපකාරක පන්ති හෝ පවත්වා උපකාර කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
වීරකැටිය ප‍්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කරන ලදී.

COMMENTS