බැංකු සේවකයින්ගෙන් ආදයම් බදු එම මුදල් අදාල බැංකු විසින්ම ගෙවා දමන බවට ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප ලේකම්ව ආර්.යු.ඩබ්.කේ ...
බැංකු සේවකයින්ගෙන් ආදයම් බදු එම මුදල් අදාල බැංකු විසින්ම ගෙවා දමන බවට ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ උප ලේකම්ව ආර්.යු.ඩබ්.කේ දිසානායක මහතා පවසයි.
ගනුදෙනු කරුවන් උකස් කරන ලද රන් ආභරන ඇතුළු භාණ්ඩ ඇතැම් බැංකු නිලධාරීන් විසින් සොරකම් කිරීමේ සිදුවීම් සහ බැංකු කාඩ් පත් වල රහස්‍ය අංක සොරකම් කොට මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් පාලනාධිකාරිය විසින් යට ගසා ඇති අයුරු ද ඔහු හෙලි කරයි.
ප‍්‍රධාන රාජ්‍ය බැංකුවක ඉහල මාණ්ඩලික නිලධාරීන් විසින් වාහන මංකෙල්ලයක් සිදුකරන බව ද චෝදනා කරන ඒ මහතා එම සිදුවීම් මාධ්‍යයේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා ඔවුන් විසින් මාධ්‍යයට අල්ලස් ලබා දෙන බවත් පවසයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
-lankacnews
COMMENTS