දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලාල් කාන්ත ඇමතිතුමා අවංකයි….ලක්ෂ 550ක් දීලා ඉඩමක් ගත්තා… තට්ටු තුනේ ගෙයක් හැදුවා… අල්ලපු ඉඩමත් ගත්තා… ජනපතිට අගමැතිට දානෙකුත් දුන්නා… කිසි දෙයක් හැංගුවේ නෑ….!

ඇමති කේ.ඩී.ලාල්කාන්ත හැමදාම ඇත්ත කියන ඒ අනුව ජීවත් වන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. “ලාල් කාන්ත ඇමතිතුමා බලයට ...

ඇමති කේ.ඩී.ලාල්කාන්ත හැමදාම ඇත්ත කියන ඒ අනුව ජීවත් වන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. “ලාල් කාන්ත ඇමතිතුමා බලයට එන්න කලින් ඇත්ත කිව්වා. එතුමා කිව්වා අවුරුදු තිහක් සම්පූර්ණයෙන් ජවිපෙට කැප කළා කියලා. ඒ නිසා එතුමාගේ දරුවාගේ අධ්‍යාපනය කරගැනීමට පවා අමාරු වෙනවා. බිරිඳ කියනවා ඔයත් මොනවා හරි කරන්න කියලා. එතුමා එදා ඇත්ත කිව්වා.

අදත් එතුමා කරන වැඩවල ඇත්ත පෙන්නනවා. එතුමා තට්ටු තුනක ගෙයක් හදලා AC හයි කරලා, සියලු පහසුකම් සහිතව ගේ හදලා, ඉඩම ලක්ෂ 550කට අරගෙන, අල්ලපු ඉඩමත් එතුමාගේ ඥාතියෙක්ගේ නමට අරගෙන සම්පූර්ණයෙන් කළමනාකරණය කරලා, ජනාධිපතිතුමා අගමැතිතුමිය ගෙන්වලා හොඳ දානයකුත් දීලා සංඝයා වහන්සේලාත් වැඩම්මුවා. එතුමා හැංගුවේ නෑ. ඒකට අපි එතුමාට ස්තූතිවන්න වෙනවා.”

පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කීය.
-emanisa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30111,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාල් කාන්ත ඇමතිතුමා අවංකයි….ලක්ෂ 550ක් දීලා ඉඩමක් ගත්තා… තට්ටු තුනේ ගෙයක් හැදුවා… අල්ලපු ඉඩමත් ගත්තා… ජනපතිට අගමැතිට දානෙකුත් දුන්නා… කිසි දෙයක් හැංගුවේ නෑ….!
ලාල් කාන්ත ඇමතිතුමා අවංකයි….ලක්ෂ 550ක් දීලා ඉඩමක් ගත්තා… තට්ටු තුනේ ගෙයක් හැදුවා… අල්ලපු ඉඩමත් ගත්තා… ජනපතිට අගමැතිට දානෙකුත් දුන්නා… කිසි දෙයක් හැංගුවේ නෑ….!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjG5a8gZalCurw33xoOMuSaAoMBlnETyLIz_1pV4gRfmNYSEk1aRTCfxBcDhRmNkxonWUFZ2qCgAq5OH3vqP0SP_vLDNEm8LXQeeXZ0rBYFTC9nzq9HDrkStifIKZCa_SIY3H5NZ3yOo52cdIVWltibliAim4GtE4c4hAQKNQkdlt6fcWf8fZDZ8LjlvDHp/s320/maaa.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjG5a8gZalCurw33xoOMuSaAoMBlnETyLIz_1pV4gRfmNYSEk1aRTCfxBcDhRmNkxonWUFZ2qCgAq5OH3vqP0SP_vLDNEm8LXQeeXZ0rBYFTC9nzq9HDrkStifIKZCa_SIY3H5NZ3yOo52cdIVWltibliAim4GtE4c4hAQKNQkdlt6fcWf8fZDZ8LjlvDHp/s72-c/maaa.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/550.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/550.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy