හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් මියගිය 19 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙ...
හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් මියගිය 19 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන්ට අනුව, මරණයට හේතු වූ මාරාන්තික තුවාල සිරුරේ බාහිරින් දක්නට නොලැබෙන බව පොලිසිය ප්‍රකාශ කළේය.

COMMENTS