දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා!

මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් ආයතන තුළ සිට සිදුකරන ලද බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව...

මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් ආයතන තුළ සිට සිදුකරන ලද බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පවසයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බව අවධාරණය කරන ඔහු, මෙය ආයතන අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක් බවට චෝදනා කරයි. 

චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහචරයන් විවිධ රාජ්‍ය ආයතන අත්පත් කරගෙන සිටින බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ දැනට පවතින විමර්ශන දුර්වල කිරීම සහ ඒවා වෙනතකට යොමු කිරීම බවත්ය.

රුපියල් කෝටි 800ක පමණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පවා නිදහසේ සිටිමින් මෙවැනි මූල්‍ය කොල්ලයන් පිළිබඳව කතා කරන තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධවල මුල් බැසගත් ස්ථාන මෙවැනි සිදුවීම් හරහා හෙළිදරව් වෙමින් පවතින බවත්, මෙම සහසික අපරාධකරුවන් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටපත් කිරීමට දැවැන්ත ව්‍යායාමයක් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ් මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30159,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා!
හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-kYv0MXkDSTzHKcEUEWv2-rxO_DABN5VsYy1EGEIJmmJP1dkHlU2UMuNqRCdyU5_lnwyQVGBtcduWAFyxYjHL5wqv4O2cNai1_JFO_Pw_Kz7Vsl6NZrwQLHJphoVm2KFyj8TK7Yd71X-Gas4QAOx_MZnDhwK7Cj4v9AiHl3jwrpb-8GcSlMU38D8Y3FQd/s320/chamira.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-kYv0MXkDSTzHKcEUEWv2-rxO_DABN5VsYy1EGEIJmmJP1dkHlU2UMuNqRCdyU5_lnwyQVGBtcduWAFyxYjHL5wqv4O2cNai1_JFO_Pw_Kz7Vsl6NZrwQLHJphoVm2KFyj8TK7Yd71X-Gas4QAOx_MZnDhwK7Cj4v9AiHl3jwrpb-8GcSlMU38D8Y3FQd/s72-c/chamira.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_519.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_519.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy