දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිවිරෝධීව ගෙන ගෙනා හමර් රථය වෙන්දේසියේදී හිමිකරුට විකුණලා : රේගුවේ වැඩ ගැන ඇමති වාර්තාවක් කැඳවයි
Homeප්‍රවෘත්ති

නීතිවිරෝධීව ගෙන ගෙනා හමර් රථය වෙන්දේසියේදී හිමිකරුට විකුණලා : රේගුවේ වැඩ ගැන ඇමති වාර්තාවක් කැඳවයි

PropellerAds

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා ද...

යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 
ජාතික ගීය දෙමළෙන් ගැයීම - පෙත්සම් විභාගයට දින නියම වෙයි
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන මහින්ද පුදුමවෙයි
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අදාළ වාහනය තවත් වාහන තුනක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වැනි දා ශ්‍රී ලංකාවට ආයනයක කර ඇත.

පසුව ඒවා රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැත.

එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කටයි.
එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේයි.

නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිවිරෝධීව ගෙන ගෙනා හමර් රථය වෙන්දේසියේදී හිමිකරුට විකුණලා : රේගුවේ වැඩ ගැන ඇමති වාර්තාවක් කැඳවයි
නීතිවිරෝධීව ගෙන ගෙනා හමර් රථය වෙන්දේසියේදී හිමිකරුට විකුණලා : රේගුවේ වැඩ ගැන ඇමති වාර්තාවක් කැඳවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgx32GdpIKaT9z4OZMNuT1TDYX6zg5kcLLTquceKV1D_x5kFY3b9UHjSOFhH63PldPXClocINWxZ7_SugCmFj4Bh3FEbzR8uxfyvTAO43WsRz1ZjaeBVwfh1Lt2IADfyaI2eFyH-FLkdKuhs10HsCeIBGlRzzkuzFVlWjUW5wCU3JQQ89tT3nruNh3_CQ/s320/6980148c2959e1e7a998d8398168fb14abe369f3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgx32GdpIKaT9z4OZMNuT1TDYX6zg5kcLLTquceKV1D_x5kFY3b9UHjSOFhH63PldPXClocINWxZ7_SugCmFj4Bh3FEbzR8uxfyvTAO43WsRz1ZjaeBVwfh1Lt2IADfyaI2eFyH-FLkdKuhs10HsCeIBGlRzzkuzFVlWjUW5wCU3JQQ89tT3nruNh3_CQ/s72-c/6980148c2959e1e7a998d8398168fb14abe369f3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy