ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට රජය ගත් තීරණය නිතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිත...
ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට රජය ගත් තීරණය නිතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 05දෙනෙකු විසිනි.
ඒ අනුව එය ලබන නොවැම්බර් මස 18 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇත.
COMMENTS