දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ... IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ... මොකද කරන්නේ - බන්දුල ගුණවර්ධන
Homeප්‍රවෘත්ති

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ... IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ... මොකද කරන්නේ - බන්දුල ගුණවර්ධන

PropellerAds

අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.   ජාත්...

අර්ජුන මහේන්ද්‍රන්ට මඟහැර යන්න දෙන්නේ නෑ
කඩු සමග දෙදෙනෙක් යාපනේදී අල්ලයි - ‘ආවා ගෲප්' දැයි සැක
අයවැය ගැන මුදල් ඇමතිගෙන් ඉඟියක්
අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.
 
මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.

උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.

මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ... IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ... මොකද කරන්නේ - බන්දුල ගුණවර්ධන
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ... IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ... මොකද කරන්නේ - බන්දුල ගුණවර්ධන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBnwFgefbowl6TNWy639bXVLQtEmMjXqikHlh8w2bC4ISc1YtLS84bcIhFuOaKPkKFHA2KnOERo5uS5b8dDfu22qIzvFsCLLVGKoOP90thjRm_H2nfmMDE1PXZyp3tLAruD32rvX2pcbTEMuAPgtkck2Ajb-X12kuiZCr-RKp1jPUzpIMle8mDf4EpDw/s320/bandula.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBnwFgefbowl6TNWy639bXVLQtEmMjXqikHlh8w2bC4ISc1YtLS84bcIhFuOaKPkKFHA2KnOERo5uS5b8dDfu22qIzvFsCLLVGKoOP90thjRm_H2nfmMDE1PXZyp3tLAruD32rvX2pcbTEMuAPgtkck2Ajb-X12kuiZCr-RKp1jPUzpIMle8mDf4EpDw/s72-c/bandula.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/imf_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/imf_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy