ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි සක්‍රීය දේශපාලනයට ගෙන ඒමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර ...
ඒ අනුව පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වන සීතා අරඹේපොළ මහත්මිය සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව තව සති කිහිපයකින් පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවේ අගමැති ධූරය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමන පොහොට්ටු මන්ත්‍රීවරු සූදානමින් සිටින බවද වාර්තා වේ.
ඒ සදහා බහුතර මන්ත්‍රීවරුන් අස්සන් කොට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

COMMENTS