දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!
Homeප්‍රවෘත්ති

රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!

PropellerAds

ආර්ථික පීඩනයට ලක්වී සිටින ජනතාවගේ ජීවනබර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාදීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ...

සූරියවැව අලි එලවන්න ගිය ඇමති තෙවරප්පෙරුම නිසා ලොකු කලබලයක් (VIDEO)
තායි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන්
හිමිනමක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි
ආර්ථික පීඩනයට ලක්වී සිටින ජනතාවගේ ජීවනබර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබාදීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඊයේ (16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණ ගෙන ඇත.

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක  මුදල් යෙදවීමට තීරණයවී තිබේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

විශේෂයෙන්ම ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව හා කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමුවිය.

එමෙන්ම ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යෝජනාවී තිබේ.

සාමකාමී අරගල නායකයින් විසින් භාරදී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම්දෙන බවද වැඩබලන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!
රනිල් ජන්දෙට කලින් පොරොන්දු වැළක්ම දෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCh18rkbNL3hQygqt2HE-pNHY2WXpinw2VuodUQzoMwsTMr_J0WqNHgb_3P_f4OuGK16nB_8DPJDB8ewg6hp1h8ikwa4qT_49Mqwysfgrs-FR3a3ms_dpGnaYPGrMt6DPQL8iqu3NzBji94AI47GORuLcOImsFRAa1D-34L0iokRAkYvdkTfcrwbwBiA/s320/ranil-wickramasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCh18rkbNL3hQygqt2HE-pNHY2WXpinw2VuodUQzoMwsTMr_J0WqNHgb_3P_f4OuGK16nB_8DPJDB8ewg6hp1h8ikwa4qT_49Mqwysfgrs-FR3a3ms_dpGnaYPGrMt6DPQL8iqu3NzBji94AI47GORuLcOImsFRAa1D-34L0iokRAkYvdkTfcrwbwBiA/s72-c/ranil-wickramasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy