උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටි පිරිසෙන් ඉතිරි වී සිටි දරුවා සහ පුහුණුකරු මුදා ගත් බව ‘තායි නේවී සීල්ස්’ භටයෝ මීට ස්වල්...
උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටි පිරිසෙන් ඉතිරි වී සිටි දරුවා සහ පුහුණුකරු මුදා ගත් බව ‘තායි නේවී සීල්ස්’ භටයෝ මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළහ.
කෙසේ නමුත් ගුහාව තුළ සිරවී සිටි දරුවන්ට සහාය දැක්වීම සඳහා ඒ තුළ වූ ‘නේවි සීල්ස්’ භටයන් තිදෙනා සහ වෛද්‍යවරයා තවමත් ගල් ගුහාව තුළ සිටින බව ද ‘තායි නේවි සීල්ස්’ භටයෝ තහවුරු කළහ.
COMMENTS