කොතරම් විරෝධතා දැක්වුවද පෙළපාලි ගියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොයනු ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි. ...
කොතරම් විරෝධතා දැක්වුවද පෙළපාලි ගියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොයනු ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
රාජපක්‍ෂලා ශ්‍රී පාදයේ තබූ ඝන්ටාරය ගලවා විකුණා ගත් බවත්, දොලොස් මහේපහන විකුණා දැමූ බවත්, මහ දාගැබ්වල නිධාන ගත් බවත්, අටමස්ථානය නමස්තානය කළ බවත්, එළාර භාවිතා කළ රත්තරන් කරත්තය හොරකම් කළ බවත්, ප්‍රභාකරන් සැඟවූ රත‍්‍රන් හා සල්ලි සොරකම් කළ බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.
COMMENTS