මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ. රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වීම හේතුවෙ...
මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.
රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජපාන නිල සංචාරය නිමවා පෙරේදා (17) රාත්‍රියේ මෙරටට පැමිණි පසු පනවා තිබු හදිසි නීතිය අවලංගු කළ බව දැක්වෙන ඇති විශේෂ ගැසට් පත්‍රය අත්සන් කර නිකුත් කෙරිණි.
COMMENTS