දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න
Homeප්‍රවෘත්ති

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න

PropellerAds

මේ වන විට රටේ අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ ආණ්ඩවක් නොමැති පසුබිමක සහ අමාත්‍යාංශය මට්ටමින් අදාළ තීන්දු තීරණ ගැනීමට නිසි ලේකම්වරුන් නොමැතිවීම ...

Ravi karunanayake
වීගොඩ සණස සභාපති අත්අඩංගුවේ.. තැන්පතු මුදල් කෝටි 75ක් වංචා කරලා..
අවුරුදු හතරක් මං ජාත්‍යන්තර එක්දින ගැහුවෙ නැතත් දේශීය එක්දින ගැහුවා.. ලකුණුත් ගොඩක් ගැහුවා..- දිමුත්
මේ වන විට රටේ අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ ආණ්ඩවක් නොමැති පසුබිමක සහ අමාත්‍යාංශය මට්ටමින් අදාළ තීන්දු තීරණ ගැනීමට නිසි ලේකම්වරුන් නොමැතිවීම හේතුවෙන් රට ඉදිරියට පවත්වාගෙන යාමේ යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වීමේ අවධානමක් පවතින බව පරිපාලන කේෂ්ත්‍රයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම රටේ පවතින දරුණු ආර්ථික පසුගාමීත්වය හමුවේ විදේශ ණය ලබා ගැනීම, ආනයන අපනයන කටයුතු පවත්වාගෙන යෑම ඇතුළු කේෂ්ත්‍ර රාශියක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම මේ වන විට නොමැතිවීම නිසා ඉදිරි පැය 72ක ඇතුලත රට දරුණු තත්ත්වයක් කරා යනු ඇති බවයි එම ප්‍රවීනයින් පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේදී මහ බැංකු අධිපති අචාර්ය නනදලාල් වීරසිංහ ද රටේ ඇතිවී තිබෙන දරුණු තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවත්, මේ හේතුවෙන් ඉක්මනින්ම අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙන්ම රටේ සියලුම දේශපාලන පක්ෂ යුහුසුළුව ක්‍රියාත්මක වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

රටේ පවතින තත්ත්වය හමුවේ මෙය පක්ෂ දේශපාලනය ගැන හෝ සිය අභිමතයන් මුදුන්පත් කර ගැනීම යන කරුණු පසෙකලා විපක්ෂයේ දේශපාලන පක්ෂ තමන්ට ලැබෙන වගකීම අතට ගෙන රට ඉක්මනින් ස්ථාවර කිරීමට ක්‍රියා කළ යුතු බවත් නැවතත් රටේ වර්ජන හෝ විරෝධතා ඇතිවීම හරහා ආර්ථිකයට එල්ලවන බලපෑම් අවම කිරීමට පියවර ගත යුතු බවයි එම විද්වතුන් කියා සිටින්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVuJUeRVCe0EjKmuA0U82ZpARP30tWMapcuc56ftWzXoXO9rD1P65cwVu0aOUOBiqF3xjiv30uhC0ZnbTAOPUwDsMGfvUIOQkZmCVJP65g-mmcEWnJoutMqwQBvzsJaEsjFgRgVM_mVgwfoJRCSRly8CPn3R8hcsJXj5200eePDZyGBymCOtHzX4RkKQ/s320/4c32aadaefe5272440891b273cfaa25e2310afda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVuJUeRVCe0EjKmuA0U82ZpARP30tWMapcuc56ftWzXoXO9rD1P65cwVu0aOUOBiqF3xjiv30uhC0ZnbTAOPUwDsMGfvUIOQkZmCVJP65g-mmcEWnJoutMqwQBvzsJaEsjFgRgVM_mVgwfoJRCSRly8CPn3R8hcsJXj5200eePDZyGBymCOtHzX4RkKQ/s72-c/4c32aadaefe5272440891b273cfaa25e2310afda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy