විශේෂ පොලිස් කන්ඩායමක් විසින් අද පස්වරුවේ ගම්පහ-වීගොඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට ගෙන ඇත. සමිතියේ තැන්පතුකරුවන්ගේ මුදල් කෝටි 75කට ආසන්...
සමිතියේ තැන්පතුකරුවන්ගේ මුදල් කෝටි 75කට ආසන්න ප‍්‍රමාණයක් වංචා කල බවට ලද පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
44 හැවිරිදි මෙම සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය විසින් කල පැමිණිල්ලක් මතයි.
COMMENTS