ත මන් වසර 04ක කාලයක් ජාත්‍යන්තර එක්දින තරගා සදහා සහභාගී නොවුනද දේශීය වශයෙන් එක්දින තරග වලට සහභාගී වී ඇති බව ලෝක කුසලානය සදහා නම් කරන ලද ශ‍්...
තමන් වසර 04ක කාලයක් ජාත්‍යන්තර එක්දින තරගා සදහා සහභාගී නොවුනද දේශීය වශයෙන් එක්දින තරග වලට සහභාගී වී ඇති බව ලෝක කුසලානය සදහා නම් කරන ලද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.
එම තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ පලමු පස් දෙනා අතර සෑම වසරකදීම සිටි බවත් ඔහු කියා සිටී.
එම වසර හතරේදී තමන් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලට ක‍්‍රීඩා කර ඇති බවත් පවසන නව ශ‍්‍රී ලංකා නායකයා ලෝක කුසලාන තරගාවලයේදී හොදින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වන බවද කියයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්නගේ නායකත්වය මෙන්ම නම් කර ඇති සංචිතය සම්බ්නදයෙන්ද විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

COMMENTS