දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂලා නොවන අපේම නායකයෙක් අපිට ඉන්නවා - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්!
Homeප්‍රවෘත්ති

රාජපක්ෂලා නොවන අපේම නායකයෙක් අපිට ඉන්නවා - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්!

PropellerAds

මේ තීරණාත්මක අවස්ථාවේ රටට නායකත්වයේ දිය හැකි රාජපක්ෂලා නොවන නායකයෙකු තම පාර්ශවය සමග සිටින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා. එ...

උසස් පෙළ ප්‍රතිඵල තව දින දෙක තුනකින්
සියලු චෝදනා වලට විග්නේශ්වරන්ගෙන් පිළිතුරු
මාධ්‍යයට වසන් කරමින් සිදු කරන සිංහරාජයේ වන විනාශය
මේ තීරණාත්මක අවස්ථාවේ රටට නායකත්වයේ දිය හැකි රාජපක්ෂලා නොවන නායකයෙකු තම පාර්ශවය සමග සිටින බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

එය දැන්ම කිව නොහැකි බවයි වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රභූ දේශපාලන නායකත්වය

ඉදිරියේදී තම පක්ෂ 11 සන්ධානයට තවත් පක්ෂ රැසක් එකතු වීමට නියමිත බවටත් අනාවරණයක්ද ඔහු කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ රණසිංහ ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් දෙදෙනා හැර අන් සියලු ජනපතිවරුන් උඩරට හෝ පහත රට ප්‍රභූන් බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ.

එසේ ප්‍රකාශ කරන ඔහු යළිත් ඒ ප්‍රභූ පැලැන්තියකට මෙරට පාලන බලය ලැබෙන්නේ නැති බව තහවුරු කරනවා.

රාජපක්ෂලා අදාලම නැහැ

නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය තීරණය කර ගැනීම තම පාර්ශවයේ වැඩක් නොව ඔහුගේ වැඩක් බවද වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එය තමන්ට කිසිසේත්ම අදාල නැති කරුණක් බව පෙන්වා දෙමින්.

ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන විමල් වීරවංශ මහත මේ අදහස් පළ කළේ හිරු සලකුණ වැඩසටහන සමග එක්වෙමින්.

වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙසත් කටයුතු කරනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂලා නොවන අපේම නායකයෙක් අපිට ඉන්නවා - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්!
රාජපක්ෂලා නොවන අපේම නායකයෙක් අපිට ඉන්නවා - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjJ_aXFV0cjpxxqT-uwC-QaAUG6zmMwOP_S3CK4x0umYYiBF6do1tPiME7lui1_OMqbmf8IGzwmaXPPBx5tQCUjXSrqwKAaCeA7zg0V7awtpJQbn8Hwlx4J4Z2zgrVoS6mpnL9Vy6AdOzm1oWus5deTNNMyBcpYHHkG6atnzWeXp6J0eZTYA4fqOj1ycw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjJ_aXFV0cjpxxqT-uwC-QaAUG6zmMwOP_S3CK4x0umYYiBF6do1tPiME7lui1_OMqbmf8IGzwmaXPPBx5tQCUjXSrqwKAaCeA7zg0V7awtpJQbn8Hwlx4J4Z2zgrVoS6mpnL9Vy6AdOzm1oWus5deTNNMyBcpYHHkG6atnzWeXp6J0eZTYA4fqOj1ycw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy