මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලු පක්ෂ නියේජිතයන් කැදවීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත. ඒ අනුව ලබන 24 වැනිදා මෙම සාකච්ජාව...
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලු පක්ෂ නියේජිතයන් කැදවීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත. ඒ අනුව ලබන 24 වැනිදා මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජාවේදී ඊළගට පැවැත්වීමට නියමිත මැතිවරණය කුමන ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
COMMENTS