අ ද පැවැත්වෙන අධ්‍යාපන සමුපකාර නිලවරණයේදී එක්සත් ජාතික පක්ෂ යේ සහය ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ. මේ වන විට අධ්‍යාපන කලාප මට්ටමින් නිල...
අද පැවැත්වෙන අධ්‍යාපන සමුපකාර නිලවරණයේදී එක්සත් ජාතික පක්ෂ යේ සහය ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.
මේ වන විට අධ්‍යාපන කලාප මට්ටමින් නිලවරණය පැවැත්වෙන අතර බොහෝ ප්‍රදේශ වල නාමයෝජනා භාර දී ඇත්තේ පොහොට්ටුව හා ජවිපෙ පමණි.
එක්සත් ජාතික පක්ෂය මෙහිදී ප්‍රසිද්දියේ ජවිපෙ කණ්ඩායමට චන්දය දෙන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ රැදී සිටින ගුරු සංගම් නියෝජිතයෙකු සදහන් කළේය.
අධ්‍යාපන සමුපකාර නිලවරණය සදහා නම යෝජනා බාර ගැනීම අද උදැසන 8.00 සිට 9.45 දක්වා සිදු කෙරින.
පසුගිය කාලයේ අධ්‍යාපන සමුපකාර සමිතියේ බලය ජනතා විමුක්ති පෙරමුණ සතු වූ අතර එහි වංචා දුෂණ රැසක් සිදුව ඇති බව පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවසයි.

COMMENTS