එ ක්සත් ජාතික පක්‍ෂයටත් රටට අලුත් නායකත්වයක් අවශ්‍යව ඇතැයි කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි. රටම ඉල්ලන ඒ අලුත් නායකත්වය ඉදි...
එක්සත් ජාතික පක්‍ෂයටත් රටට අලුත් නායකත්වයක් අවශ්‍යව ඇතැයි කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
රටම ඉල්ලන ඒ අලුත් නායකත්වය ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන බවත් ඔහු කියා සිටී.
මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘බලය’ වැඩසටහනට එක්වෙමිනි.
එජාපයේ මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා බවද ඔහු පසුගියදී බණ්ඩාගම ජනහමුවක් අමතමින් කියා සිටියේය.

COMMENTS