අද දිනයේදීත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් දැඩි කතාවක් කිරීමට පියවර ගත්තේය. එහිදී දැනට මතුව ඇති...
අද දිනයේදීත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් දැඩි කතාවක් කිරීමට පියවර ගත්තේය. එහිදී දැනට මතුව ඇති තෙල් ප්‍රශ්නය, බඩු මිල ප්‍රශ්නය ආදිය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.
අද වනවිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට පියවර ගෙන ඇති බවද, ඒ හේතුවෙන් ක්ෂේත්‍ර කිහිපයක්ම කඩා වැටීමකට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
මේ ප්‍රශ්නය විසදා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS