ම රාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සතියකට පෙර තමනට තම ආරක්‍ෂක නිලධාරීන් විසින් දන්වා තිබූ බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි. මරාගෙන මැ...
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සතියකට පෙර තමනට තම ආරක්‍ෂක නිලධාරීන් විසින් දන්වා තිබූ බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු දේශපාලඥයන් ඉලක්ක කරමින් කොලඹ ස්ථානගත වී සිටින බවද ඔවුන් තමනට දැන්වූ බවද ඇමතිවරයා සදහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු දේශපාලඥයන් ඉලක්ක කරමින් කොලඹ ස්ථානගත වී සිටින බවද ඔවුන් තමනට දැන්වූ බවද ඇමතිවරයා සදහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.
COMMENTS