දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේෂා හා චමින්ද SJB තනතුරු අත්හරියි?
Homeප්‍රවෘත්ති

හේෂා හා චමින්ද SJB තනතුරු අත්හරියි?

PropellerAds

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන අය සි...

ගම්මන්පිලට එරෙහිි නොවන්නයි එජාප ජ්‍යේෂ්ඨයෝ රනිල්ට කියති
මංගලගේ මිල සූත්‍රය අනුව පෙට්‍රල් 179ක් හා ඩීසල් 134ක් විය යුතයි - ගම්මන්පිල
හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල
සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන අය සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ඊයේ (ඔක්. 25) ලබාදී තිබේ. ආරංචි මාර්ග අනුව දිස්ත්‍රික්කයේ වැඩි ම මනාපලාභීන් ලෙස දිස්ත්‍රික් කටයුතුවල වැඩසටහන් කර ගැනීමට නොහැකි වීම අර්බුදකාරී තත්ත්වයට හේතු වූ බව සඳහන් වේ.

එමෙන් ම ‍රටට කළ හැකි වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම හා සමගි ජන බලවේගය තුළ ජයග්‍රහණය නියත වුවත් ජනතාවට යම් වැඩකොටසක් කළ යුතු බැවින් වත්මන් ආණ්ඩුව පරිද්දෙන් ජනතාව රවටනවා වැනි හැඟීමක් සජබ කෙරේ ද ගොඩනැඟීම සිදු නොවිය යුතු බවත් ඔවුන්ගේ මෙම තීරණයට හේතු වූ බව දේශපාලන විශ්වසනීය කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට යම් වැඩපිළිවෙළක් සිදුකිරීමට පක්ෂය තුළ ඉඩ නොතිබීම ද මෙම ඉල්ලා අස්වීමට හේතු කාරණා වී ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම ප්‍රදේශයේ ජනතාවට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇතත් ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි ද වාර්තා වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේෂා හා චමින්ද SJB තනතුරු අත්හරියි?
හේෂා හා චමින්ද SJB තනතුරු අත්හරියි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM1z3H2ZHFZ5zqj2GG9h3n4jeRwpO_x-THi6_zyL1LMoqDzE_BkcZrDJxsGlhur78WuQwoVD4ztmJ8uzUAkAPpagZtMb9Tch4POshxYtym_SBhN49XPd-cFYV7fb5rjE50f95IEw6_LbvA/s320/chaminda-hesha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM1z3H2ZHFZ5zqj2GG9h3n4jeRwpO_x-THi6_zyL1LMoqDzE_BkcZrDJxsGlhur78WuQwoVD4ztmJ8uzUAkAPpagZtMb9Tch4POshxYtym_SBhN49XPd-cFYV7fb5rjE50f95IEw6_LbvA/s72-c/chaminda-hesha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/sjb_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/sjb_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy