දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල
Homeප්‍රවෘත්ති

හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල

PropellerAds

අවශ්‍ය නීති සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉදිරි කන්නයේ සිට වසර තුනක් දක්වා කාලයකට නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 100කට අඩු මිලකට ලබාදීමේ ව...

එජාපයේ අපේක්ෂකයා රනිල් !
ජනාධිපති කීවේ බොරු.. මීලග ජනාධිපතිට බලයක් නැතැයි කීම කෙප්පයක්.. මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්න - ගම්මන්පිල අභියෝග කරයි
ඇප නෑ - පොලිසියට පාට් දැමූ වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි යළි රිමාන්ඩ්
අවශ්‍ය නීති සංශෝධනය කිරීමෙන් අනතුරුව ඉදිරි කන්නයේ සිට වසර තුනක් දක්වා කාලයකට නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 100කට අඩු මිලකට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

"හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරලා අතිරික්තවල් ගොඩගහගෙන ඉඳලා සාමාන්‍ය මනුස්සයාගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහළ නංවන්න තවදුරටත් ඉඩදෙන්න බෑ.

ඒනිසා අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කෘෂිකර්ම ඇමතිතුමාත් අපිත් එකතුවෙලා ලබන කන්නයේ මේ අවශ්‍ය නීති රීති වෙනස් කරගත්තායින් පස්සේ අපි නාඩු සහ කැකුළු සහල් අවුරුදු තුනක් කාල පරිච්ඡේදය පුරාවටම රුපියල් 100ට වඩා අඩුවෙන් ලබාදීමේ වගකීම ඉෂ්ඨ කරනවායි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කවුරුහරි කෙනෙක් තමන් ලාබ ලැබීමේ අරමුණ ඇතුව මේ අමාරු අවස්ථාවේ වී තොග රැස් කරලා ලාබ ලබන්න හිතාන ඉන්නවා නම් ඒ අදහස අත්හරින්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මොණරාගල සතොස ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල
හාල් ගන්න කඩේට ගියාම හැම මනුස්සයෙක්ම ජනපතිටයි ආණ්ඩුවටයි බනිනවා - ඇමති බන්ධුල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkJGk0kwe6e0IKD0PH7eAvYwtyWQ9tcFXjNrOVvNRdHEj931pzC5YVNg76TS7jO_n1hGVYwEqfDnJQ8obBmQPmDf9ZIMabZvEIDMClTO5aaXxOyYKmo-VaGRHsAT1I_2bRQ73INkObWMA/s320/image_3a99ce28b6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkJGk0kwe6e0IKD0PH7eAvYwtyWQ9tcFXjNrOVvNRdHEj931pzC5YVNg76TS7jO_n1hGVYwEqfDnJQ8obBmQPmDf9ZIMabZvEIDMClTO5aaXxOyYKmo-VaGRHsAT1I_2bRQ73INkObWMA/s72-c/image_3a99ce28b6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_132.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_132.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy