දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇල්ලේ බොද්දි ‌මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
Homeප්‍රවෘත්ති

ඇල්ලේ බොද්දි ‌මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!

PropellerAds

බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කළ පුද්ගලියින් දෙදෙනෙකු ඊයේ (08) රිලා ඇල්ලෙන් ඇද වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ...

'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද
පාද යාත්‍රාව අද කොළඹින් අවසන් 
බස් ගාස්තු අද සිට වෙනස් වන්නේ මෙහෙමයි
බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කළ පුද්ගලියින් දෙදෙනෙකු ඊයේ (08) රිලා ඇල්ලෙන් ඇද වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි අයෙකු සහ වීරකැටිය, හකුරුවෙල පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

මිතුරන් කිහිපදෙනෙක් එකතු වී මත්පැන් පානය කර ඇති අතර, එක් අයෙක් නිධානයක් ඇති ස්ථානයක් තමාට පෙන්නුම් කරන බව පවසමින් ගල්තලාව මත ට දිවගොස් තිබේ.

ඔහු ලිස්සා ගොස් දිය ඇල්ල ඇති ගල්තලාවෙන් පහතට වැටී ඇති අතර, ඔහුව බේරාගැනීමට ගිය අනෙක් පුද්ගලයා ද ඇදවැටී ඇත.

ඒ පිළිබඳ විස්තර කරන මියගිය පුද්ගලයින්ගේ මිතුරෙක්,

“එක පාරට නැති වුණ එක්කෙනා කිව්වා එයාට යම්කිසි වස්තුවක් පෙන්නනවා කියලා. ඒක ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. අනිත් අයත් එයාගේ පස්සෙන් ගියා. ඒ ගිහින් තමයි ඇල්ලෙන් පල්ලට වැටුණේ. ආවේශයෙන් දුවගෙන ගියා එතකොට අනිත් එක්කෙනා එයාව අල්ලන්න ගියා. අල්ලනකොට දෙන්නම ලිස්සලා ගියා. කළුවලේ ගියේ.”

බදුල්ල මහරෝහලට රැගෙන එන විටත් දෙදෙනාම මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇල්ලේ බොද්දි ‌මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
ඇල්ලේ බොද්දි ‌මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTrRyR3imNyzIUri_yKLj5DmOPVj2A5EHw85nDdXDCR8naTPCP9CQDk1e2qKcSboee4xAtpFvfcvbqD0otnTqpf7HTtTDWIiPFxpPuPLtHmEhkG8pLu8rGC0gSaaOqfDBj28eV35NRdsIC/s320/hjk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTrRyR3imNyzIUri_yKLj5DmOPVj2A5EHw85nDdXDCR8naTPCP9CQDk1e2qKcSboee4xAtpFvfcvbqD0otnTqpf7HTtTDWIiPFxpPuPLtHmEhkG8pLu8rGC0gSaaOqfDBj28eV35NRdsIC/s72-c/hjk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_363.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_363.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy