පසුගියදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව අධිවේගී මාර්ගයන්හි සහ ...
පසුගියදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව අධිවේගී මාර්ගයන්හි සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියළුම ලංගම සහ පෞද්ගලික බස් සේවාවන්හි බස් ගාස්තු සංශෝධනයකට ලක්වී තිබේ.
අද සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍ර ලේඛනය මඟින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
සංශෝධිත බස් ගාස්තු සියල්ල පහතින්.
COMMENTS