දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට තවමත් අවදානමේ... තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි (video)
Homeප්‍රවෘත්ති

රට තවමත් අවදානමේ... තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි (video)

PropellerAds

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත...

කැළණිවැලි දුම්රිය මාර්ගය දින දෙකක් වසයි
කොට්ඨාස ප්‍රතිඵලය රෑ කෑමට පෙර දුන්නා
ආණ්ඩුවට මොකද වෙන්නේ? නිහඬතාව බිදිමින් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා බවත් ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බව ඉන් කියැවෙන බවත් ය.

”දැනටත් 2,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට ඒකෙන් අපි කියනවා, සමාජයේ රෝගීන් 6,000කට වඩාවත් ඉන්නවා කියන එක”

ඩෙල්ඩා ප්‍රභේදය මේ වනවිට රට පුරාම පැතිරී යාම වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී  රට අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව ද  විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, පවතින කොවිඩ් රැල්ල යම් බැස්මකට නතුව ඇති අවස්ථාවක වඩා වැදගත් වන්නේ, යළි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා පියවර ගැනීම බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට තවමත් අවදානමේ... තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි (video)
රට තවමත් අවදානමේ... තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි - වෛද්‍ය සංගමය අනතුරු අඟවයි (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcFSS_MbOvzPjE8yDv5FERnYXZIyqQ0SBU43y1rpkJ7sK8P62C42d_P43YYihVNoh79j64aE0zj1hFURVaXr912c1EB34R4DL22P_ybrE1u3-3oWgFzzQTNpuZmnAUx9PhkvKGVbr81RxC/s320/padma-gunarathne.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcFSS_MbOvzPjE8yDv5FERnYXZIyqQ0SBU43y1rpkJ7sK8P62C42d_P43YYihVNoh79j64aE0zj1hFURVaXr912c1EB34R4DL22P_ybrE1u3-3oWgFzzQTNpuZmnAUx9PhkvKGVbr81RxC/s72-c/padma-gunarathne.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/video_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/video_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy