කැලණිවැලි දුම්රිය මාර්ගය හෙට (16) රාත්‍රී 8.00 සිට 19 වනදා පෙරවරු 4.00 දක්වා සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජ...
කැලණිවැලි දුම්රිය මාර්ගය හෙට (16) රාත්‍රී 8.00 සිට 19 වනදා පෙරවරු 4.00 දක්වා සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කරයි.
දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරයි.
ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුළ සියලුම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
COMMENTS