දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
Homeප්‍රවෘත්ති

(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන සන්ධාන දෙකක් යළි පණ ගැන්වීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්...

ජනපති ගෝඨාභය සමග හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න.. ඔහුට 2/3 බලයක් දෙන්න.. රට හැදෙන්නේ එවිටයි - ඇමති දුමින්ද
එජාප කල්ලියක් රාජපක්‍ෂලාගේ පඩි ලයිස්තුවේ !
මං කෝටි ගාණක Duty Free වාහනය ගත්තේ පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාවට සේවය කරන්නයි - සමන් රත්නප්‍රිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන සන්ධාන දෙකක් යළි පණ ගැන්වීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වෙත සඳහන් කලා.

ඒ අනුව 1994 මහ මැතිවරණය සඳහා පිහිට වූ පොදු පෙරමුණ සහ 2004 මහ මැතිවරණය සඳහා පිහිට වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන සන්ධාන දෙකම යළි සක්‍රිය කරන ලෙස එම සන්ධාන දෙකේ මහ ලේකම්වරුන්ට මධ්‍යම කාරක සභාවේ දී අනුමැතිය ලබා දුන් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

නව සන්ධානයකට උචිතම කාලය

ශ්‍රී.ල.නී.පය මුල් වූ නව සන්ධානයක් ගොඩනැගීමට මේ උචිතම කාලවේලාව බව පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතය වන බව මහාචාර්යවරයා සඳහන් කරනවා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී.ල.නි.පයේ හිටපු මහ ලේකම්වරයකු මෙන්ම වැඩ බැලූ සභාපතිවරයෙකු ද වනවා.

පොදු පෙරමුණ ලේකම් ධූරය ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා විසින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින්ද දරනු ලබනවා.

ආණ්ඩු බලය ගත් සන්ධාන

පොදු පෙරමුණේ සමාරම්භක ලේකම්වරයා වූයේ දිවංගත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාරම්භක මහ ලේකම්වරයා වූයේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ සුසිල් ප්‍රේමජයන්ත් මහතායි.

පොදු පෙරමුණ සන්ධානය 1994 හා 2000 වසර වල පැවැත්වූ මහ මැතිවරණවලදී බලය ලබා ගත් අතර 2001 මහ මැතිවරණයේදී පරාජයට පත් වූවා.

ඉන්පසුව 2004 මහමැතිවරණය ඉලක්ක කොට පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 හා 2010 වසර වල ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් වුණා.

එය 2015 මහ මැතිවරණයේදී පරාජයට පත්වුණා.

ශ්‍රී.ල.නි.පය මේ වන විට සිටින්නේ පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂයක් ලෙසයි.

-ඒෂියන් මිරර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: (EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWr7tEfGxt-BkGsTaVgfFB2_gqXMnatnCZX8qBMx9UoznOa1vV0xmENLWIQpXGTNPSKSdqWBTs8W2RlnH8Xrkyf6_9i3QYSEKOri7SsAjGzALHheMiBGMrOJChgXnKo9haloes1XI7O5fX/w320-h213/406785ebc7c1b4145d3bac0b69374e6a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWr7tEfGxt-BkGsTaVgfFB2_gqXMnatnCZX8qBMx9UoznOa1vV0xmENLWIQpXGTNPSKSdqWBTs8W2RlnH8Xrkyf6_9i3QYSEKOri7SsAjGzALHheMiBGMrOJChgXnKo9haloes1XI7O5fX/s72-w320-c-h213/406785ebc7c1b4145d3bac0b69374e6a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/exclusive_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/exclusive_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy