පා ර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම නිසා තමනට වරප්‍රසාදයක් ලෙස හිමිවුණ තීරුබදු රහිත වාහන බලපත‍්‍රය අනිවාර්යෙන්ම ලබාගන්නා බව එජාප ජාතික ලයිස්තු...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම නිසා තමනට වරප්‍රසාදයක් ලෙස හිමිවුණ තීරුබදු රහිත වාහන බලපත‍්‍රය අනිවාර්යෙන්ම ලබාගන්නා බව එජාප ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. එම වාහනය තමන් ලබාගන්නේ ජනතාව වෙනුවෙන් බවත් එමඟින් පෑගෙන තැලෙන පොඩිවෙන පීඩිත ජනතාව වෙනුවෙන් අරගලය තවත් ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ජයම්පති වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධූරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා දිනය කිහිපයනක් පමණක් තිබියදී වුවද ඔහුට මන්ත්‍රීවරයෙක් වීම නිසා තීරුබදු රහිත වාහන බලපත් දෙයක් ඔහුට හිමිවෙයි.
එහි වටිනාකම ඩොලර් හැට පන්දාහක් පමණ වෙයි.

COMMENTS