මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැ...
මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය යටතට පවරන ලද ආයතන කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට අලුතින් පත් කර තිබේ.
එම ගැසට් පත්‍රය මෙතනින්

COMMENTS