කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම ප...
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
COMMENTS