දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…
Homeප්‍රවෘත්ති

කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…

PropellerAds

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුල තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත...

පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
මහින්ද යන්න සූදානම් වූ විහාරයට දෙමළ ඩයස්පෝරාවෙන් ප්‍රහාරයක් (VIDEO)
ලක්ෂ 67ක් විදෙස් මුදල් සමග මාලිදිවයින් ජාතිකයා මාට්ටු
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුල තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් නොකරන්නේ නම් තම පක්ෂය ඊට විරුද්ධව ඡන්දය පළකරන බව ආණ්ඩුවෙ හවුල්කාර පක්‍ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ දන්වා තිබේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන් මේ බව දැනුම් දුන් බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

එම පනතට එරෙහිව ඇතිව තිබෙන විරෝධතාවය හා තම පක්ෂය දැක්වූ ස්ථාවරය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගෝස්තු මාසය දක්වා කල් දමා ඇති බවද ඔහු පැවසීය.

අගෝස්තු මාසයේ දීද ඉදිරිපත් කරන පනතින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු ආකාරයකින් තම පක්ෂයට එකඟවිය නොහැකි බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…
කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmefqNvZn-BQ8YyNB7Ijp07z3e4ICr__6AaNvP_xchXSqzCP0Fwdd__juJfIYtDwxsxqpryPuxNNZkrS7RzowoSB3xX7w85Ll-KxxFqSOh34CHerHUajn-Z76BYIG_0EfXBPisfX0SRhM/s320/wimals.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmefqNvZn-BQ8YyNB7Ijp07z3e4ICr__6AaNvP_xchXSqzCP0Fwdd__juJfIYtDwxsxqpryPuxNNZkrS7RzowoSB3xX7w85Ll-KxxFqSOh34CHerHUajn-Z76BYIG_0EfXBPisfX0SRhM/s72-c/wimals.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_658.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_658.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy