දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාට කාටත් හදිස්සි වුණාට බැසිල් පාර්ලිමේන්තු එන දිනය තවම තීරණය කර නෑ - අගමැති
Homeප්‍රවෘත්ති

කාට කාටත් හදිස්සි වුණාට බැසිල් පාර්ලිමේන්තු එන දිනය තවම තීරණය කර නෑ - අගමැති

PropellerAds

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැතැ...

හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !
ගෝඨා නැත්තං ගෝඨාගෙ අප්පොච්චිව දාන්න. පරද්දන හැටි අපි පෙන්නන්නම් - රාජිත
තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග…
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (02 දා) ප‍්‍රකාශ කළේය.

ඇතැමුන් මේ සඳහා එක් එක් දිනයන් නම් කරනු මුත් අද හෙටම ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස් වූ පසු බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දිය හැකි බවට අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ඉදිරි සතියේ නිල වශයෙන් සාකච්ඡුාව සිදුකරන බව ද එහිදී ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ස්ථිර තීරණයක් දිය හැකි බව ද අගමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතාගේ ස්ථිර තීන්දුව ඔහු හෙළිකරන තෙක් තමාට ඔහුගේ තීන්දු තීරණය අනාවරණය කළ නොහැකි යැයි ද අගමැතිවරයා කීවේය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා කීවේ බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ද මේ පිළිබඳව තමා නිල වශයෙන් සාකච්ඡා කරන බවයි.

නෝමන් පලිහවඩන
දිවයින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාට කාටත් හදිස්සි වුණාට බැසිල් පාර්ලිමේන්තු එන දිනය තවම තීරණය කර නෑ - අගමැති
කාට කාටත් හදිස්සි වුණාට බැසිල් පාර්ලිමේන්තු එන දිනය තවම තීරණය කර නෑ - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrgco5oWEqw0YBrXokSqgA1C7VKymPOsMS9vP2gAduSzw3KKop_sN6otI4vJ6G0EpI7zLcRSI5MGmP0YjAjDbJjG7b-mMXy6lEkdLOUjCu3uf0XfUqez_AwPEA0ToWjkinzX8U13UCgrM/s320/mahinda-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrgco5oWEqw0YBrXokSqgA1C7VKymPOsMS9vP2gAduSzw3KKop_sN6otI4vJ6G0EpI7zLcRSI5MGmP0YjAjDbJjG7b-mMXy6lEkdLOUjCu3uf0XfUqez_AwPEA0ToWjkinzX8U13UCgrM/s72-c/mahinda-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy