දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ සමාරම්භක රැළිය හෙට (12) බදුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වීම සඳහා ප...

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ගෙන යන අතරේ මාධ්‍යට හඬ නගා කී කතාව (VIDEO)
ජන බලය කොළඹට එනකොට ආණ්ඩුව හෙල්ලෙන හැටි ගම්මන්පිල කියයි
"මම වැඩ කරන මිනිහෙක් - යනකොට කරපු වැඩ පොතේ ලියලා යන්නේ" - ඌව මහ ඇමැති
ජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ සමාරම්භක රැළිය හෙට (12) බදුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වීම සඳහා පැමිණෙන විට තම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය ද රැගෙන පැමිණෙන මෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටින හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

දුරකථනයෙන් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත්තේ ඔහුට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමේ හොඳම ක්‍රමය එය බවයි.

"ඔයාට විරුද්ධව අමු මඩක් නේ මුං මේ ගහන්නෙ. මේක මුං කියනවා කියනවා කියනවා ඉවරයක් නෑ. මළ වාතයක් වෙනවනෙ. ඒක නිසා මේක අපි පටන් ගනිද්දිම මෙතෙනින්ම ඉවරයක් කරගමු.

හොඳම දේ අපි ඔයාගෙ ඕ ලෙවල් සෙටිෆිකට් එක රටටම පෙන්නන එක. ඔයා බදුල්ලේ එනකොට ඒක අරං එන්න. අපි ඔයාව ජනාධිපති අපේක්ෂකයා කියලා නම් කළාට පස්සෙ, ඔයාගෙ කතාවෙදි ඔයා ඕ ලෙවල් සෙටිෆිකට් එක ස්ටේජ් එකේ ඉඳන් රටටම උස්සලා පෙන්නන්න.

ඕක අපි ෆොටොකොපි ගහලා මීඩියා වලටත් බෙදමු. අපෙ ෆේස්බුක් පේජස් වලත් දාමු. මං ඒ ටික කරවන්නම්. එතකොට උන් හාන්සි. ඉන් පස්සෙ ආයෙ ඔය මඟුල අදින්න උන්ට බෑනෙ" යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීම් කර තිබේ.

මෙහිදී ඉතාම කලබලයට පත්ව ඇති සජිත් ප්‍රේමදාස මහතා තමන්ට වෙනත් ඇමතුමක් ලැබෙන බව පවසමින් ඉක්මනින් දුරකථනය විසන්ධි කර ඇති බව සඳහන්.

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !
හෙට බදුල්ලේ එනකොට O Level සහතිකේ අරන් එන්න - හරීන් සජිත්ගෙන් ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb0OdSE-Ul07TdolDneo0q8h2qWOiWi9o3ZNJbyfl-L_3gobItShp9SvAmDZoY0hdj3V1Ty-xSHlDzz32p0wBZcEgdjyLhpEmC_lFe0S1rN79uYEQKFN9V4jlaOh0WcKgn2N9rR_Hk2es4/s320/sajiharin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb0OdSE-Ul07TdolDneo0q8h2qWOiWi9o3ZNJbyfl-L_3gobItShp9SvAmDZoY0hdj3V1Ty-xSHlDzz32p0wBZcEgdjyLhpEmC_lFe0S1rN79uYEQKFN9V4jlaOh0WcKgn2N9rR_Hk2es4/s72-c/sajiharin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/o-level.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/o-level.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy