දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි
Homeප්‍රවෘත්ති

පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි

PropellerAds

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත...

මහින්ද නව දේශපාලන ගමනක් අරඹයි!
පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
පාර්ලිමේන්තුව දුෂිතයි – යෝජනාව පාර්ලිමේන්තුවේදීම සම්මත කරලා!
පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ.

වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

ඒ සඳහා දේශීය සහ නිපදවන්නන්ගේ ටෙන්ඩර කැදවන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආරක්ෂිත තොගයක් ලෙස තබා ගැනීමට මෙම සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

මීට ප්‍රතිචාර දක්වන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසන්නේ මෙසේ ආනයනය කරන්නේ කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සහල්දැයි රජය පැවසිය යුතු බවයි.

වස විස නැති ආහාර ජනතාවට සැපයීමට වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනමට හේතුව ලෙස පවසන නිසා ආනයනය කළ යුත්තේ ද වස විස නැති කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන සහල් යයිද ඒ මහතා පැවැසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි
පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrV3zRA0fD_Qe-sJ2Bxa2ewo726QEYpitKgN2ii3_0c6B8lZwZ7mzXSS9aecspjQIqa_pifJL1QMLotbPMvw1awd2ppopOYKvHu4Zu4KlDAlH_a_XBJmfBP5YyGmdRbwD3ZvzfvGOAawA/s320/rice.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrV3zRA0fD_Qe-sJ2Bxa2ewo726QEYpitKgN2ii3_0c6B8lZwZ7mzXSS9aecspjQIqa_pifJL1QMLotbPMvw1awd2ppopOYKvHu4Zu4KlDAlH_a_XBJmfBP5YyGmdRbwD3ZvzfvGOAawA/s72-c/rice.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy