පාර්ලිමේන්තුව දුෂිත වංචනිකයන්ගෙන් පිරුණු හොර ගුහාවක් බව පාර්ලිමේන්තුව විසින්ම යෝජනා සම්මතයකින් තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තුවේ හිටපු පරිපාල...
පාර්ලිමේන්තුව දුෂිත වංචනිකයන්ගෙන් පිරුණු හොර ගුහාවක් බව පාර්ලිමේන්තුව විසින්ම යෝජනා සම්මතයකින් තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධීව හැසිරෙන පුද්ගලයන්ගෙන් සමන්විත ස්ථානයක් වී ඇති බවද පවසන හිටපු පරිපාලන අධ්‍යක්ෂකවරයා පාර්ලිමේන්තුවේ සිටින අය විසින් ජනතාවගේ මුලික අයිතිවාසිකම් පවා අමතක කර දමමින් දුෂිතයින්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින ස්ථානයක් බවට පත්ව ඇති බවද චෝදනා කරයි.

COMMENTS