දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
Homeප්‍රවෘත්ති

පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ ...

පළාත් සභා මැතිවරණ කල් දැමීම පිටුපස සිටින අය එස්.බී හෙළි කරයි
"උතුරට දකුණට සීමා වූ ජාතිවාදී පක්ෂ රටට අවශ්‍ය නැහැ" - රෙජිනෝල්ඩ්
රජයේ සේවක බදු සහන වාහන බලපත‍්‍ර යලිත්.. බදු සහන යතුරු පැදිත් දෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට  පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත. 

අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlvcbIYLWtPAg-Qo-JebXSVmv5C_AB9zuIJ7iZg6FKgygWXT7lZMRSLgejOh6XCXoOAF5H1HMlh7I8mVFCmr2mT-amy91UMkxAJWmrhvzAN2Cyudq2h2RWh1JPqPKyWxxU36-3CW9z29mcJ-7ReA6XEket9-avv-3828lNhK9fUdlOAOiJXYOHAMa5w4jl/s320/ali-sabri-raheem.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlvcbIYLWtPAg-Qo-JebXSVmv5C_AB9zuIJ7iZg6FKgygWXT7lZMRSLgejOh6XCXoOAF5H1HMlh7I8mVFCmr2mT-amy91UMkxAJWmrhvzAN2Cyudq2h2RWh1JPqPKyWxxU36-3CW9z29mcJ-7ReA6XEket9-avv-3828lNhK9fUdlOAOiJXYOHAMa5w4jl/s72-c/ali-sabri-raheem.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/02/130.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/02/130.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy