දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙල්බර්න් සති 2කට වසා දැමුවේ කොරෝනා අරන් ගිය ශ්‍රී ලාංකිකයෙක් !
Homeප්‍රවෘත්ති

මෙල්බර්න් සති 2කට වසා දැමුවේ කොරෝනා අරන් ගිය ශ්‍රී ලාංකිකයෙක් !

PropellerAds

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සති 2කට වසා දැමීම සදහා හේතු වූ කොරෝනා පොකුර බිහිකිරීමට දායක වී ඇත්තේ ලංකාවෙන් මෙල්බර්න් බලා ගිය ශ්‍රී ලාංකික...

නව පක්ෂයක් පිහිටුවීමේ අරමුණ විග්නේශ්වරන් කියයි
"බුදු පිළිමයක් තැන්පත් කිරීම සාමයට බාධාවක්" - ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සංස්කෘතික අමාත්‍යංශයට ලියයි
ආගමික නායකයෝ මැතිවරණයක් ඉල්ලති
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සති 2කට වසා දැමීම සදහා හේතු වූ කොරෝනා පොකුර බිහිකිරීමට දායක වී ඇත්තේ ලංකාවෙන් මෙල්බර්න් බලා ගිය ශ්‍රී ලාංකිකයකු බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ලාංකිකයා මීට මාසයකට පෙර මෙල්බර්න් නුවරට පැමිණි 40 හැවිරිදි අයකු බවය.

ග්ලෙන් ඊරා ප්‍රදේශයෙන් පැමිණි මෙම පුද්ගලයා මැයි 14 වන දින නොවොටෙල් අයිබිස් සිට හොලිඩේ ඉන් හෝල් හෝටලයට ගෙන ගොස් ඇති අතර නිරෝධායනයෙන් පසු මැයි 23 වන දින මුදා හැරීමට පියවර ගෙන ඇත.

සිදු කරන ලද පරීක්ෂණවලදී ඔහුගේ ජානමය අනුක්‍රමය උතුරු මෙල්බර්න් ප්‍රාථමික පාසලේදී හඳුනාගත් පවුල් දෙකෙන් දෙවැන්නාට ගැලපෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙල්බර්න් සති 2කට වසා දැමුවේ කොරෝනා අරන් ගිය ශ්‍රී ලාංකිකයෙක් !
මෙල්බර්න් සති 2කට වසා දැමුවේ කොරෝනා අරන් ගිය ශ්‍රී ලාංකිකයෙක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9-EsSdrV10Mtoq5-vrhCQEouUXTbpDOmuB7gf5bsc1v-d2yxAVmY5ufjd0uadJ0BgzGKu6viKh2tBccckXwK3PmQtl9TxIZlR9J44uka7faeu8_qBlYD0_X2Re8jFfpmBpBje1TccHdo/s320/melbourne.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9-EsSdrV10Mtoq5-vrhCQEouUXTbpDOmuB7gf5bsc1v-d2yxAVmY5ufjd0uadJ0BgzGKu6viKh2tBccckXwK3PmQtl9TxIZlR9J44uka7faeu8_qBlYD0_X2Re8jFfpmBpBje1TccHdo/s72-c/melbourne.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/2_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/2_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy