වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බව සර්ව ආගමික නායකයෝ පෙ...
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති.
සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්ව ආගමික නායකයින් මේ බව සඳහන් කළහ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් සහ අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි මෙලෙස අදහස් පළහ.
එම මාධ්‍ය හමුවට එක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදහස් පළ කරමින් සඳහන් කළේ අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බවයි.
COMMENTS