දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එදා ළඟ තිබුණු MCC පෙන්නලා මේ ආණ්ඩුව වැඩ කළේ දුර තිබුණු මේ චීන කොළනිය හදන්නයි - මැඩිල්ලේ හිමි
Homeප්‍රවෘත්ති

එදා ළඟ තිබුණු MCC පෙන්නලා මේ ආණ්ඩුව වැඩ කළේ දුර තිබුණු මේ චීන කොළනිය හදන්නයි - මැඩිල්ලේ හිමි

PropellerAds

ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේම කොළඹ වරාය නගරයේ චීන කොළනිය පිහිටුවීමට අදාළ පනත කඩිනමින් සම්මත කරගැනීම සඳහා බවත් අධිකර...

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
ජයවර්ධනපුර හෙද වර්ජනය පිළිබදව සෞඛ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්
ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේම කොළඹ වරාය නගරයේ චීන කොළනිය පිහිටුවීමට අදාළ පනත කඩිනමින් සම්මත කරගැනීම සඳහා බවත් අධිකරණය හමුවට යෑමට ඇති කාලය දින 7කට සීමාකර එය තවත් ඇහිරෙන පරිද්දෙන් අවුරුදු කටේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුව කළ මගඩිය අනුවම මේ පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බවත් සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි. 

"19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච ඉතාමත් යහපත් සාධනීය කරුණු උල්ලංඝනය කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි ආණ්ඩුව විසින් ඊට කාරණාවක් ඇතුළත් කරලා තිබුණා හදිසි පනත් සම්මත කිරීම. ඒවගේම තමයි පනතක් ඉදිරිපත් කළාට පස්සෙ සම්මත කිරීම වෙනුවෙන්, ජනතාවට ඒකට එරෙහිව අධිකරණයට යාමට තිබෙන අයිතිය දින 14ක් දක්වා තිබුණා, ඒ දින 14 දින 7 දක්වා අඩු කළා. 

විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව යමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි මේ රටේ සියලු ජාතික බලවේග, සියලු දෙනා අදහස් කළේ මේ ගේන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එම්.සී.සී. ගිවිසුම අපේ රටේ ස්ථාපනය කිරීමට රුකුල් දෙන සංශෝධනයක් හැටියට. හැබැයි අපට දැන් පේනවා මේ එම්.සී.සී. එක පෙන්නලා ආණ්ඩුවේ දිගුකාලීන ඉලක්කය වෙලා තියෙන්නෙ ඒ ළඟ තිබුණු එම්.සී.සී. එක පාදක කරගෙන, දුර තියෙන මේ චීන කොළනිය, නැත්නම් මේ කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත්ත මේ ආර්ථික කොමිසම පිහිටුවීම වෙනුවෙන් තමයි මේ සංශෝධන ගෙනත් තියෙන්නෙ කියන එක ඉතාම පැහැදිලියි. 

මොකද දින 7ක් වැනි කෙටි කාලයක් මේකට විරුද්ධ වෙන්න අවස්ථාව දීලා අවසානයේදී ඒ කාලයත් මේ අවුරුදු කටේ පාර්ලිමේන්තුවට දාලා ඒ කරපු මගඩියත් එක්ක ඉතාම පැහැදිලියි මේක ඇතුළෙ අපට පෙනෙන නොපෙනෙන දැවැන්ත කුමන්ත්‍රණයක් මේ කියන ආර්ථික කොමිසම පිහිටුවීම හරහා තියෙනවායි කියන කාරණාව" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 


 
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසුවේ පෙරේදා (16) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එදා ළඟ තිබුණු MCC පෙන්නලා මේ ආණ්ඩුව වැඩ කළේ දුර තිබුණු මේ චීන කොළනිය හදන්නයි - මැඩිල්ලේ හිමි
එදා ළඟ තිබුණු MCC පෙන්නලා මේ ආණ්ඩුව වැඩ කළේ දුර තිබුණු මේ චීන කොළනිය හදන්නයි - මැඩිල්ලේ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKaacibnS1oQeUEYUEVj97kbICqeYHTqGZMtaBtYvZT3gfYa6t7EcbQfwjNBXhJggZB58Wqdj7gidUPK_fufqxep6DAAJbYxrgQ4Lp1p1ouTccsKAbA7Z_MbcAllPFtzg_dNvatDh1Efw/s320/madi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKaacibnS1oQeUEYUEVj97kbICqeYHTqGZMtaBtYvZT3gfYa6t7EcbQfwjNBXhJggZB58Wqdj7gidUPK_fufqxep6DAAJbYxrgQ4Lp1p1ouTccsKAbA7Z_MbcAllPFtzg_dNvatDh1Efw/s72-c/madi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/mcc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/mcc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy