ලබන 11 වනදාට නියමිතව තිබූ උතුර පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ජන්දය විමසීම...
ලබන 11 වනදාට නියමිතව තිබූ උතුර පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ජන්දය විමසීමට සුදුසුකම් ලැබූ ජන්ද දායකයන්ගේ තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 13 වනදා සිදු කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත්තේ, තැපැල් ඡන්ද පත්‍රිකා සමග ඡන්ද දායකයන් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාමලේඛනය මුද්‍රණය කිරීමේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙලෙස තැපෑලෙන් ඡන්දය නිකුත් කිරීමේ දිනය ලබන 13 වනදා දක්වා කල් දැමූ බවයි.
COMMENTS