නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳ...
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු පළාත්වල තැනින් තැන (විශේෂයෙන් මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS