කි තුනු ජනතාවට සෙවණ දෙන මහා වෘක්ෂය කාදිනල්තුමා බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. කාදිනල්තුමා සිය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් සිටි...
කිතුනු ජනතාවට සෙවණ දෙන මහා වෘක්ෂය කාදිනල්තුමා බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
කාදිනල්තුමා සිය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් සිටින බවත් බෞද්ධ ජනතාවගේ සහාය කාදිනල්තුමාට ලබා දිය යුතු බවත් එහිමියෝ පෙන්වා දෙති.
එවිට යම් දවසක බෞද්ධයින්ට අසාධාරණයක් වුවහොත් කිතුනු ජනතාව ද බෞද්ධයින්ගේ සහායට පැමිණෙනු ඇතැයි ඇල්ලේ හිමි විශ්වාසය පළ කළේ ය.
දේශපාලකයින් පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවත් වචන හරඹ පාමින් රඟපාන බවත් රාත්‍රියට ප්‍රවෘත්ති බලන විට අම්බලන්ගොඩ රූකඩ මඩුවක් වැනි බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

COMMENTS